Hikkaduwa Serviced Bungalows - Short term rentals/lets

  
Sri Lanka's largest holiday rentals website
                        
  SERVICED  SELF CATERING  AC  HOT WATER  CABLE / SAT TV  INTERNET  SWIMMING POOL
Western:
Colombo Mt. Lavinia Nugegoda Dehiwala Negombo Ja-ela Katunayake Wadduwa Kalpitiya
Southern:
Galle Beruwala Bentota Induruwa Hikkaduwa Tangalle Yala Unawatuna Talpe
Other:
Kandy Nuwara Eliya Anuradhapura Bandarawela Habarana Dambulla Ahungalla Hatton Jaffna
In Hikkaduwa >
Hotel Rooms Apartments Villas Bungalows Homes Guest Houses B&B

You are in Accommodation > Southern Coast > Hikkaduwa > Bungalows > නිවාඩුවට හික්කඩුවෙන් බංගලාවක්


නිවාඩුවට හික්කඩුවෙන් බංගලාවක්

  • Rs. 15,000 to 25,000 Per Day
  • Telwatte, Hikkaduwa
  • Bungalow
  • above 4 15
  • 1 dayYes
  • Available now

Last updated: 2331 days ago
FULLY FURNISHED SELF CATERING SERVICED AC
INTERNET CABLE/SAT TV HOT WATER WASHING MACHINE
DISH WASHER DVD PLAYER PARKING 24 HOUR SECURITY
SWIMMING POOL LAUNDRY / CLEANING PROVIDED COOK / MEALS AVAILABLE

හික්කඩුව කියන්නේ අතිශය සුන්දර වෙරළ තීරයක්. මේ වෙරළ තීරයට කිට්ටුවෙන් නිවාඩුව ගත කරන්න පුළුවන් නියම බංගලාවක් ගැන තමයි මේ කියන්නේ. ගොඩාක් අය ගොඩාක් එන තැන් වලට වැඩිය තමන්ගේ කට්ටිය විතරක් ඉන්න, තමන්ට කැමති දෙයක් කෝකියෙකුට කියලා හදවාගන්න පුළුවන් තැනකට ගොඩාක් කැමතියි.මේ කියන්නේ එහෙම නිදහසේ නිවාඩුව ගත කරන්න පුළුවන් තැනක් ගැන.

මේ බංගලාවේ swimming pool එකක් වගේම Kids Pool එකකුත් තියෙනවා. ඒ නිසා පුංචි අය එක්ක ගිහිල්ලා නිවාඩුවක් ගත කරන්න මෙතන නියමයි. අවශ්‍ය කෑම බීම මෙතන ඉන්න කෝකියාට කියලා උයවා ගන්න පුළුවන්. ඒකට අවශ්‍ය දේවල් අරං යන්න විතරයි ඕන වෙන්නේ. A/C කරපු කාමර 5ක් තියෙන නිසා සාමාන්‍යයෙන් 15ත් 20ත් අතර පිරිසකට මේ බංගලාවේ නතර වෙන්න පුළුවන්. ගාලු පාරෙන් ගොඩබිම පැත්තට වෙන්න තියෙන මේ බංගලාවේ ඉඳලා Beach එකට තියෙන්නේ මීටර් 30 ක විතර ඇවිදගෙන යන්න පුළුවන් දුරක්. තව කොරල් පර බලන්න යනවා නම් ඒ Beach එකට මෙතන ඉදලා දුර කිලෝමීටර් 3ක් විතර තියෙනවා.

මේ සම්පූර්ණ බංගලාව ඕන නම් Day outings වලටත් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම දවසක් ගතකරන්න ගත්තොත් අඩුම ගානේ 10 දෙනෙක් වත් ඉන්න ඕන. welcome drink, Lunch & Evening tea එක්කොම එක්ක පැකේජ් එක එක්කෙනකුට රුපියල් 2500/-ක් වෙනවා. කැමති නම් බඩු අරං ගිහිල්ලා BBQ එකක් වුනත් දාගන්න පුළුවන්. ඒ කිව්වේ Day outings වලට යන ගාණ. එහෙම නැතුව මෙතන Night එකක් ඉන්නවා නම් සම්පුර්ණ බංගලාවම රුපියල් 25000/-ක් වෙනවා. ඒ ගාණට වෙනම කෝකියෙකුත් සපයන නිසා ඕන දෙයක් අරං ගිහිං හදවා ගන්න පුළුවන් තමන් කැමති විදිහට.

මේ සුන්දර බංගලාව නිස්කලංක නිවාඩුවකට නියම තැනක්. ඒ නිසා ඊළඟ පවුලේ නිවාඩුවට මෙතන තමයි හරියන ම තැන. මේ බංගලාව වෙන් කරගන්න ඕන නම් කථාකරන්න 076 6423148 දුරකථන අංකයට.

Rental rates:
Weekday - 15,000 LKR per day
Weekend - 25,000 LKR per day


To book/reserve please contact:


Name: Kasun Malinda
Email:
Tel: 0772622868


Important information: You will be contacting the owner/advertiser of this property or vehicle directly. Any correspondence, transactions and agreements will be between you and the owner/advertiser directly. LankaHolidays.com does not provide any service other than list the advertisements posted by advertisers. We do not vet the advertisers, guarantee their services or are responsible for services provided by advertisers. We advise you to take precaution when making any payments or signing any agreements and be alert of any possible scams. If making any payments we recommend that you have two permanent & verified methods of contact of the payment receiver such as their landline number and home/business address. By contacting the advertiser you will be agreeing to our Terms and Conditions.

back to results

All ads are completely free!