FULLY FURNISHED | AC | EN SUITE ROOMS | PARKING | |
24 HOUR SECURITY | COOK / MEALS AVAILABLE | |
# පොලිස් අධිකාරී කාර්යාලය, උසාවි සංකීර්ණය, රාජකීය විද්‍යාල ද්විත්වය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආදී ආයතන රැසකට පාගමනින් යාහැකි දුරින් පිහිටි,
# කාන්තාවක් විසින් පවත්වාගෙන යනු ලබන,
# පුළුල් ඉඩකඩ සහිත සුරක්ෂිත සුවපහසු නවාතැනකි.
# අවශයතාව මත ආහාර පාන ලබාගත හැක.
# අවශ්‍යතාව මත වායුසමීකරණ පහසුකම්ද ලබාගත හැක.
# තනි හෝ හවුලේ කාමර භාවිතාකළ හැක.
# පොදු සාලයක්, කෑම මේසයක් සහ රූපවාහිනියක් සහිතයි.
|